Can You Success with Network Marketing

Share it with your friends Like

Thanks! Share it with your friends!

Close

මගේ Facebook profile එක : https://www.facebook.com/chamara.hcd​​​​​

ඔයාගේ ප්‍රශ්න අහන්න : https://www.instagram.com/tec_hcd/​​​​

Shutterstock එකෙන් සල්ලි හොයන විදිහ (1 කොටස) : https://youtu.be/HJPJe_EkOpo​

Adobe stock stock එකෙන් සල්ලි හොයන විදිහ : https://youtu.be/SQ0FxGH2zMQ​

මගේ Facebook profile එක : https://www.facebook.com/chamara.hcd​
අපේ අනිත් social media එක්කත් එකතු වෙන්න
Instagram : https://www.instagram.com/tec_hcd/​
Follow me on twitter : https://twitter.com/tec_hcd​
Like us on Facebook : https://www.facebook.com/Latestenews/

Comments

Samila Kumari says:

Thank you ayye ada math ahu wenwa thawa podden

Deshan Max says:

අනික නෙට්වක් මාකටින් වල හැම එකක්ම පිරමීඩ් නෙවෙයි මම දන්න විදිහට ඒකේ ලීගල් පැත්තකුත් තියෙනවා

Deshan Max says:

අයියේ පිරමීඩ් වෙන්නේ ඒක යන රටාවත් එක්ක නෙවෙයි නේද ඒකට අදාල කරුණු වගයක් තියෙනවා නේද?

Di lu ma says:

Thawa podden math salli denawa tnx aiye me vedio eka karata

Hasitha Gayan says:

Hypofund කියන එක ගැන පොඩ්ඩක් කියන්නකො දන්න කෙනෙක්

Best Items says:

Ub mw beruw aiya

Sudeshan Dilhara says:

Mata net work markatin karanna karamayak kiyala dennako

Devin mishal says:

Math okata rawatuna aiye 🙁 matath ohomama ekak awa ita passe matath kiwwa zoom call ekak thiyenawe ekata Enna kiyaka 🙁 giyata passe monawda Manda Kiya Rs 150,000k dila sollar panel ekakkui thawa monawada Manda gannai kiyala 🙁 mn confused Una ekaparata 😅 ita passe mn ape thatthata meka kiwwa thattha kiwwe mekath piramide ekak kiyala 😂 math kiyanne katawath kiwwa paliyata rawatenna EPA

Heshan promodya says:

Sonrich attac da

Damindu Liyanage says:

9:45 They have registrations under the good and selling category which is a loophole in they found in the legal registration process ( they have no laws to register as Direct marketing which is the fancy name they use for pyramids ) I guess, and they might even show altered legal versions of 1988 act 30 and evicted in 2005 so beware.

Navoda Randika says:

වටිනා වීඩියෝ එකක් ගොඩක් දේවල් දැන ගත්තා.. ගොඩාක් ස්තූතියි..🙏❤️

Janaka Kavinda says:

ඊජිප්තු පාරවන් සොයාගන්නා ලේසිම ආකාරය..

Network marketing කිව්වත්, multi level marketing කිව්වත් system එක ඇතුලේ මේ ලක්ශන තියේනම් ඒවා පීරමීඩම තමයි…ඒත් network marketing, හා pyramid අතර ලොකු වෙනසක් තියෙනවා..network marketing කියන්නේ හොද business system එකක්..(හැබැයි ඒ පිටරට 😂) internet eke තියෙන network marketing definition එකයි ලන්කාවේ අයියලා කරන networking marketing එකයි කියන්නේ දෙකක් 😂network marketing කියන concept එක ලන්කාවේ අයිලලා ටික එක එකතු වෙල ඒක hybrid කරලා අලුත්ම version එකක් හැදුවා ලන්කාවේ ඔටුවෝ ටික අන්දලා ගොඩ යන්න.අපේ රටේ අයියලා තමයි අයියලා 😂 pyramid කියන ගූගොඩ network marketing කියන අයිසීන් වලින් වහලා තියෙන්නේ lankan version එකේදී😂

ඊජිප්තු පාරවන් පහත පරිදි සොයාගත හැක..presentation එකෙන් පස්සේ ගෙදර ඇවිත් ඔලුව අතගාලා මේ දේවල් ටික තියෙනවද බලපන්.Presentation ඉවර උන ගමන්ම සල්ලි දාන්න කියයි…අද තමයි අන්තිම දවස කියයි..මේක පට්ටම වෙලාව දැන්ම මේ chance එක ගන්න කියයි.පහු උනොත් මේ අවස්තාව අයේ එන්නේ නෑ කියයි..කලබල වෙන්න එපා…පොඩ්ඩක් වෙලාව අරන් මේ වගේ ලක්ශන ඒ business එකේ තියෙනවද බලපන්.

1.උන් අපිව මිලියනපතියො කරන්න මාරම ගේමක් දෙන්නේ😅 අපිට පට්ටම ආදරෙයි😅 ඔචරටම අපි ගැන ඇත්තටම කැක්කුමක් තියෙනවානම්  උන් කියන business(pyramid scam) එකට join වෙන්න උන් ගෙන් loan එකක් ඉල්ලුවාම දෙන්න බෑ…😅 වෙන තැනකට හරි නය වෙලා උන් කියන දේ ගන්න ඔනේ😅අපිව online bussinessmen ලා කරන්න හදන්නේ…ඒත් loan එකක් දීලා අපිට දියුනු වෙන්න අත දෙන්න කැමති නෑ😂 කියන්නේ නම් කෝටීපතියෝ වෙනවා කියලා …ඒත් පොඩි නයක් දෙන්න බෑ උන් කියන concept එකෙන් කෝටීපතියෙක් උනාට පස්සේ දෙනකම්😂. අපි ගැන කැක්කුමෙන් ආදරේ කරද්දිම   තෙරුම් ගන්න ඕනේ මේ අරින්න එන්න හදන්නේ කියලා😂

2) පීරමීඩ scam business එකට ඇතුල් වෙන්න පලමු දේ විදියට උන් කියන බඩුව/පැකෙජ් එක ගන්න ඔනේ…ගත්තොත් විතරයි join වෙන්න පුලුවන්… ඒක නිකම් මිලියනපතියෙක් වෙන්න  ලක්ශ්පතියෙක් වෙන්න ඔනේ වගේ වැඩක් 😂 නයවෙලා හරි item එක ගන්නම ඔනේ.ගන්නකම් පස්සෙන් එනවා.එතකොට මේකට උබව join කරපු යාලුවාගෙන් දියුනු උනාට පස්සේ දෙන්න ලක්ශ 2ක් වත් ඉල්ලපන්… u මිලියනර් talk දෙනවානම් ලක්ශ 20ක් වත් ඉල්ලපන්…ඒ තරමට මේකෙන් සල්ලිකරයෙක් වෙන්න පුලුවන් කියලා sure නේ🖕

3) පෙන්නන සිහින ටාර්ගට් එකට යන්න, තමාට යටින් team එකක් හදන්නම වෙනවා…යටින් business එකට කට්ටිය ගෙනාවොත් විතරයි උබේ ගාන cover කරන් උබට ලභ ලබන්න පුලුවන්..යටින් team එක හැදුවේ නැත්නම් අබ සරනයි.😂.උබේ යට team එක , උන්ට යටින් මේ වගේම team ekak හැදුවේ නැත්නම් උන්ට අබ සරනයි…ඉතිම් මේක දිගටම මේ විදියට පහලට යන්න ඔනේ join උන කට්ටිය ගාන cover කරන්න. මෙලෝ රහක් නැති team එකක් හැදිලා පහල teams හැදෙන එක නතර උනොත් එදාට සල්ලි උනන උල්පත නතර වෙනවා😬. උබේ ගාන cover නම් යට උන්ට හෙන ගැහුවත් කියලා උබේ ගාන අරන් උබ මාරු වෙයන්.

4)මේ pyramid business scam එකේදි මොනා නැතත් හොදට හම්බ කරන්න පුලුවන් .එක ඇත්ත…හැබැයි උන් කිසිම වෙලාවක කියන්නේ නෑ හම්බ කරන්න පුලුවන් උඩම ලෙවෙල් 8,9 ඉන්න උන්ට විතරයි කියලා😅 උබ level 15 ,16 විතරදි නම්  join උනේ උබට අබ සරනයි. මොකද දෙන්නා ගානේ එකතු කරගන්න ඔනේ pyramid එකකත් 26 වෙනි level එකට ආපු ගමන් ලන්කාවේ ජනගහනයත් පනිනවා(21.5 million)😅 ශිෂ්‍යත්වය ලියන එකාවත්,හෝඩියේ  ඉගෙනගන්න එකාවත්,  උබට talk කරලා business එකට ගන්න වෙනවා😂ලාභ කෙසේ වෙතත් අලාබේ හරි cover කරගන්න😂 හිතාගනිම්කෝ එකෙන්ම තරම.( කවදාවත් මේ ජාතියේ company එකක් අවුරුදු 6, 7 business එකේ ඉන්නවා කියන්නේ  උන් teams හදලා නෑ කියන එකයි…ගොඩක් උන් teams හදාගන්න බැරුව මේකෙන් අයින් වෙලා කියන එකයි. අඩුම ගානේ මේකට join කරගන්න O/L කරපු උන් වත් ඉන්න එපැයි..ඉතිම් හැම අවුරුදකම මේ විදියට එලියට එන බොහොම පොඩි set එකක් මේ business එකට join කරගන්න අවස්තාව ලැබෙන්නේ..හරියට business eka හැමෝම කලොත් අන්තිමට join වෙන එකාට temas හදන්න අවස්තාව පට්ට අඩුයි..නැතිම තරම්)

5) උබ pyramid bussness එකකට අඩගහනවානම් කෙලින්ම අහපන් උබ join වෙන ලෙවල් එක කීයද කියලා… level 6ta උඩ්න් නම් විතරක් join වෙයන්😂 උබ තමයි තීරනය කරන්න ඔනේ මේ pyaramid business එකේ උබ පාරාවෙක් වෙනවද නැත්නම් ඔටුවෙක් වෙනවද කියලා🖕.

6) මුන්ගේ අනික පඩ ශෝ තියෙන්නේ…රගනවා වැඩී..නිකම් කූඩැල්ලෝ මෙට්ටේ උඩ තියන්න බෑ වගේ මුන්ගේ බොරු පෝසත් පොශ් එක, set වෙන්නේ නැති ගතියක් පේනවා… හැබැයි මේ වෙනස අදුරගන්න හොද ඇහැක් තියෙන්න ඔනේ… ඒකනම් උබේ වැඩක්…

Presentation එකෙන් පස්සේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා තේරුම් ගන්න එක මොලයක් තියෙන ඔබට බාරයි.presenation එක සුපිරියටම hit වෙලා උබේ brain washed උනොත් අබ සරනයි.😂

Zaid Bro says:

Mee video ekka balala matha goddak ideas awaa thank you 🙂

Zaid Bro says:

Ayye mama network marketing tamai karanne habai meethana una detha wadaa appi goddhak wenas widihakatha tamai karanne

isuru eranda says:

Network marketing ගැන ටිකක් ඉගෙන ගන්න කියල ආවෙ, බලනකොට පිරමිඩ් ගැනනේ දෙසන්නේ….genuine channel එකක් කරනව කියල හිතන් හිටියේ..උබ දන්න network Marketing

Shehan Dilka says:

Net work makating kiynne boruwk da iye math katha kra yaluwek link ekk dala

mithun vitharana says:

Sonrich ashia💔😂😂😂

Sando says:

Qnet karayekgen😂😂

Sando says:

Matath was oyawagema call ekak

MickeYYYY says:

Network marketing kiyanne pyremid nemai.. government gen ahanna .proof eka ballanhttps://youtu.be/M4ECDelji2c

MickeYYYY says:

Mamath karanava network marketing.. company name qnet..aaka branch eka thinyanne srilanka valin global lifestyle kiyala.. srilanka government valin company register karala thamai thiyanne… network marketing kiyanne pyremid nemai…. police yen Hari ahanna.. Network marketing kiyanne. Lanka ve legal thamai…kariyata thearuggana . pyramid kiyanne mokadha kiyala

Gaweshana bandara says:

Matath me kollek patta wada denawa

Lasantha Bandara says:

මටත් යාලුවෙකුගෙන් පුදුම වදයක් තියෙන්නේ කරන්න කියලා

Roach Wickey says:

I need your help brother…I need to make a formal complaint

kamal rohitha says:

Q net boruda

Rashmika Oshadha says:

ow ayya ape ammtath oya wage ekk wuna hoda welawata ape amma mukuth kare na

Dulan Maduprasanna says:

Oya kiyana widhata mawa wrdinam ai alana nata rjyath aka akatu wala smaja sawa wadath krnwana

Write a comment

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.