Network Marketing සිංහලෙන් – Introduction to Network Marketing in Sinhala

Share it with your friends Like

Thanks! Share it with your friends!

Close

අපි සෑහෙන දෙනෙක් Network Marketing ගැන හිතන් ඉන්නේ වැරදි විදිහට. එහෙම හිතන්න හේතු නැතුවාමවත් නෙවෙයි. හැබැයි හැම කෙනෙක්ම දන්න රහසක් තමයි Network Marketing හරියට කරන්න පුලුවන් නම් හැම අතින්ම ගොඩක් දියුණු වෙන්න පුලුවන් කියන එක.

ඉතින් Network Marketing Professional කෙනෙක් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ වෘත්තීයමය මට්ටමේ Network Marketer කෙනෙක් වෙන්නේ කොහොමද? ඒ වෙනුවෙන් අපි කරන්න ඕනේ දේවල් මොනවාද? අපි Nethra ව්‍යාපෘතියෙන් දන්න සිංහලෙන් පියවරෙන් පියවර ඒ ගැන කතා කරමු.

ඇත්තටම Network Marketing කියන්නේ මොකද්ද දැන ගන්න කැමති නම් මේ Video එක බලන්න.

Nethra තුලින් අපි ගෙන එන අලුත්ම videos ගැන දැනගන්න ඔබත් අදම අපේ  Youtube Channel එකට Subscribe කරන්න.

ජයවේවා!

#NetworkMarketing #NetworkMarketingSriLanka #Nethra

#Network_Marketing_Professional
#Network_Marketer
#Network_Marketing_Sinhala
#Sinhala_Network_Marketing
#trending_video
#Educational
#Network_Marketing
#Networking
#Network_Marketing_Sri_Lanka
#Network_Marketing_Sinhala
#Network_Marketing_Sinhala_Guide
#Network_Marketing_Tutorial
#Network_Marketing_Academy
#Business_School

Comments

A common man says:

Minssunwa andanna epa yako.

seema bags says:

කොහෙද අනේ මෙයා system එකක් ගැන කීවෙම නැතුව …ඔක්කොම හොඳයි හොඳයි කියන්නේ…… බොරුවක් නේ… set up comments වගේ….

SL ClicK says:

ලංකාවේ තියෙන network marketing company 2 , 3ක මම වැඩ කරල තියෙනවා.
මට තිබ්බ ලොකුම අවුල sale නැත්නම් income නෑ. අනික අතට එන ගාන training වලටම යනවා. අනික අපි මිලදී ගන්න products ද්විතීයික හා තෘතික වෙලද පොලට ඒ ගානටම අලෙවි කරන්න බෑ…

ඔහොම ඉද්දී මට හොදම Canada company එකක් ලැබුනා.. sale කලේ නැතත් income එකක්.
අපි ගන්න Product එක දෙගුණයක් ලාභයක් තියන්න sell කරන්න පුළුවන්. දුර income නැති ලගම income හදා ගන්න පුළුවන. Product එකේ වටිනාකම ලංකාවේ මිනිහෙක්ට දරන්න පුළුවන් ගානකට තියෙන සුපිරිම company එකක් තියෙනවා. කැමති අය msg එකක් දාන්න.. network කරපු කෙනෙක්ට නියමටම කරන්න පුලුවන් plan එකක්….
🔥වැඩි විස්තර සදහා=
077 2817799(Whatsapp)

Kalindu Rajapaksha says:

Network markerting good..🔥❤ meka lankawe inna okkotoma kiyla denna puluwan nm godk watinwa.mkda samahara godk aya me de dakinne waradiyta…habai mekn goda ynna puluwan ..mulu lokayakma pili gaththa network markerting walin lankawe kenekta goda ynna puluwan …goda giypu aya oni thram innwa..nam washayen kiynna unath puluwan .eth mn e gna ktha krnna oni kenek hodta hoyla blnna network markerting kiynne success wenna puluwan hoda step ekak…..🔥💪❤

Bad Boy says:

Aiye.mta,samagamakin qwa eyalage custormer kenek wela me multi leval marketing ekt join wenna kiyla.meka aththtma watinwada.amaruwe watena deykda.please rpl nokra inna epa.support ekk oni.mn godak wishwasa krna chanal ekk nisa ahnne

Mahesh Lakmal says:

මුලින් කියන්න කැමති අයියා සුපිරියටම වැඩසටහන කරනවා.
මම NM පටන් අරගෙන දැනට අවුරුද්දක් වෙනවා. මම එතකොට ship එකක වැඩ කරෙ. මෙ වෙනකොට මාසික ආදායම ship එකෙ ගත්ත පඩිය ඉක්මවා ගිහිල්ලා තියෙනවා NM නිසා. මම දැන් මම NM කරන්නෙ full time මොකද ජොබ් එකකින් කරන්න බැරි ගොඩාක් දෙවල් NM වලින් කරන්න පුලුවන් නිසා..

මෙ covid 19 වසංගතයත් එක්ක ලෝකේ තියෙන ගොඩක් business කඩාගෙන වැටෙද්දී NM වලට කිසිම බලපැමක් නැතිව තවත් වේගයෙන් වර්ධනය වෙනවා.. එ නිසා තමයි ලොව සිටින ප්‍රධාන පෙලෙ ව්‍යාපාරකයින්, නායකයින් වන Donald Trump, Bill Gates, Warrent Buffet, Abdul Kalam, Robert T kiyosaki වැනි මිනිස්සුන් මෙම ව්‍යාපාරය ගොඩාක් අගයන්නෙ..

Vv O says:

Meka pyramid ekak

Pramod Chathuranga says:

ගොඩක් වටින විඩියෝ එකක් වගේම චැනල් එකක්.❤️🙏මත් නෙට්වක් මාකටින් පටන් අරන් දැනට මස 10කට ආසන්නයි.මට මෙක 100%ක් විස්වාසයි මොකද මන් ජොබ් කරපු කෙනෙක් අපි ජොබ් එකක් කරලා කරන්නේ තව කෙනෙක්ගේ හිනයක් හැබැ කරල දෙන එක.අන්න එක ලංකාවේ වැඩි හරියක් තෙරුම් ගන් නෑ.රුපියල් 20000 ක 30000ක පඩියකට එයාල වහල් වෙලා ඉන්නේ.ගොඩක් අමාරුයි එයාලට ඇත්ත තත්වේ කියලා තෙරුම් කරන්න.එත් ලංකාවෙන් පිට ඉන්න බහුතරයක් කරන දෙයක් තමා නෙට්වක් මාකටින් කියන්නේ.තමන්ට මෙක ගැන 100%ක් විස්වාස නම් අනිවා එ කෙනා මෙකෙන් ගොඩ යනවා.❤️❤️❤️

Dilki Nethmini says:

Math krnw network marketing , attatama hodata success wenna puluwn business ekk , thank you ❤

Uvindu Rashmika says:

Network marketing karana hodama ayatanaya mokadda

Dilshan Dhanushka says:

පිස්සු හැදෙන බිස්නස් එකක්.කරොත් කරා තමා ආය.සල්ලි එන්න ගත්ත ගත්තාම ආයෙ නතර කරනවා කියන්නේ හීනයක්.මොකද මමත් මෙ බිස්නස් එකෙ පාට්නර් කෙනක්.පුංචි ලංකාවෙ ටොප් ලෙවෙල් එකට ගියපු අයත් ඉන්නව.මන් කතා බහ කරලා තියෙනවා. සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️

H.P Friends says:

Network marketing field eakata aluth kenek eannam kohomada eanne

SUNSIR SUN VISION says:

Network marketing is such a wonderful business…but here in Sri Lanka not ready to accept it…even the powerful leaders like Donall trup also running a network marketing company.once I have been in a network marketing company…which is called Q net.yes a wonderful business…for anyone with a burning desire.

Art home says:

Video one wade hodai karan yanna.

Vidva Rajinda says:

ජය වේවා

.

Sachith Rangana says:

ඇත්තට හොද චැනල් එකක් මමත් නෙට්වර්ක කෙනෙක් සැහෙන්න වටින දෙයක කියල තියෙනවා වටිනවා තෙරුවන් සරණයි

Sahan Amarasinghe says:

I am full time networker… i love this industry

Sahan Amarasinghe says:

Fatta… great chanel… ❤️❤️❤️❤️

Shehan Chathuranga says:

Eka pattaaaa

Write a comment

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.